Skip to main content

Obtaining support from the program on Artificial Intelligence in Singapore for the development of Artificial Intelligence.

ICT Division

Discussions have been conducted with "The Program on Artificial Intelligence in Singapore" (AI Singapore), which is implemented at the National University of Singapore, to explore the opportunities for active partnership and sharing knowledge that can be contributable to the strategic objectives in Sri Lanka for the development of Artificial Intelligence.

A proposal has been submitted in respect of signing a memorandum of understanding to be formalized the cooperation between two countries. Thereby, it is expected to commence joint research for the development of artificial intelligence technologies, conduct artificial intelligence programs, and create mutual cooperation to address local and global challenges. Accordingly, the Cabinet of Ministers has approved the proposal presented by His Excellency, the President, in his capacity as the Minister of Digital Economy, to sign the proposed memorandum of understanding between the Ministry of Digital Economy and the National University of Singapore.

මෙරට කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සඳහා සිංගප්පූරු AI වැඩසටහනේ සහයෝගය ලබාගැනීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ.

කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පරමාර්ථයන්ට දායක විය හැකි සජීවී හවුල්කාරිත්වය සහ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථා සොයා බැලීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලය යටතේ ක්‍රියාත්මක "සිංගප්පූරු කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන" (AI Singapore) සමඟ සාකච්ඡා පැවති අතර ඒ සඳහා දෙරට අතර සහයෝගිතාව විධිමත් කිරීම පිණිස අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනාවක් ඉදිරිපත් විය, එමගින් දේශීය හා ගෝලීය අභියෝගවලට මුහුණදීමට හැකිවන පරිදි, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ පර්යේෂණ ඇරඹුම් සිදු කිරීම, කෘත්‍රිම බුද්ධිමය වැඩසටහන් පැවැත්වීම හා අන්‍යෝන්‍ය සහයෝගය ඇති කර ගැනීම අරමුණු කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලය අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පිණිස ඩිජිටල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.